
(රංජන් කස්තුරි )
පාවහන් ආනයනය කරන මුවාවෙන් පාවහන් තොග වල සඟවා දුම් වැටි සහ මත්පැන් හොරෙන් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කාලයක සිට ක්‍රියාත්මක වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනය ඉන්දියාව පාකිස්ථානය සහ ඩුබායි යන රටවලින් පාවා පාවහන් ආනයනය කරන අතර එම තොග වල සඟවා මත්පැන් වර්ග සහ දුම් වැටි වර්ග තොග වශයෙන් හොර පාරේ රට තුළට ගෙන එන බවද එම ආරංචි මාර්ග කියයි.
ආනයනය කිරීමේදී සපත්තු ජෝඩුවක් සඳහාරුපියල් 2000 බද්දක් අය කරන නමුත්කොළඹ පිටකොටුව වෙළඳපොලේ ඒවා රුපියල් 1800 ක් වැනි මුදලකට විකුණා මත්පැන් සහ එම හිඟ මුදල් පියවා ගන්නා බවද එමගින් අධික ලාභයක් ලබන බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාවහන් අනයනය කරන මුවාවෙන් දුම්වැටි-මත්පැන් හොරෙන් ගෙන්නලා
pritanka Tuesday, 23 July 2024 07:58 PM
මම ඇස් දෙකෙන් දැක්කා ඩුබායි වලදී සපත්තු අස්සේ සිගරට් හංගලා පැක් කරනවා.ඒකට ලංකාවෙන් walf clark ලා වෙනම යනවා .ඒකට එයාලට හොඳට ගෙවනවා