IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පවුසිය මඟ කැඩේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පව්සි කාර්යාල දුම්රිය අද 12 අළුයම 5.50ට පමණ අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී ආපදාවකට ලක් වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වී තිබේ. ආපදාවට ලක් වූ දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයේ දී වෙනත් මාර්ගයකට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (1)

පවුසිය මඟ කැඩේ

මොට්ටපාල Tuesday, 12 March 2024 02:29 PM

ඒ දුම්රියට පව්සි කියලා නමක් තිව්වෙ පව්සික් කියලා මිනිහා ප්‍රවාහන ඇමති කාලයේ උන්දැගෙ පුද්ගලික මුදලින් අරගෙන දුන්නු එකක් නිසාද කියලා අහන්න කැමතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site