(ඇම්.ඩබිලිව්.සෝමරත්න සහ මහේෂ් කිර්තිරත්න)
මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරුතිදෙනාත් කපා කොටා මහා අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ නිවසට ,ත්‍රිරෝද රථයකට සහ යතුරැ පැදියකට කිසියමි පිරිසක් ගිනිතබා ඇතැයි මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි .
මෙම ගිනි තැබිමෙන් සැකකරැගේ නිවසේ දේපොළ විනාශ වි ගොස් ඇතැයි පොලිසිය පවසයි .
කපා කොටා සිදුකරන ලද අපරාධයෙන් අවුරුදු තුනහමාරක් වයසැති දියණය මියගොස් ඇත

COMMENTS
හොඳයි
ඒ වගේ අපරාධ කරුවන්ට මරණ දඬුවම තමයි සුදුසු
නීතියෙන් නිසි පිළිසරණක් නැති කොට සාධාරණය සොයන මිනිස්සු. පව් අර මියගිය දරු පැටියට ආපසු පණ දෙන්න පුළුවන්ද? ඒ වගේ අපරාධකරුවන් මරණල දැම්මනම් මීට හොඳයි
නීතියෙන් නිසි පිළිසරණක් නැතිකොට සාධාරණය සොයන මිනිස්සු පව්... සමාජයට ආදර්ශයක් වන්න නියම වරදකරුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.
එක පාරක් බූරුවා රට පාලනයට ඇවිත් ගෙම්බන් එක්ක නිදාගත්තම අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෑම පැයක් පාසාම නරක අනාගතය බෞද්ධ රටට සිදු වන දේ වඩාත් නරක අතට හැරෙනු ඇත