(රංජන් කස්තුරි)
පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පවසයි.
ලෝක ආහාර වැඩසටහන යටතේ සැපැතැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස හතර වෙනුවෙන් එම ආධාර ලබාදෙන බව ද ලේකම්වරයා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
383
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් 61,000කට මසකට 10,000 දීමනාවක්
Pradeep Kumara Monday, 05 September 2022 05:13 PM
ස්වෝත්සාහයෙන් නැගී සිටීමට ඇති මං අහුරා දමමින් පිනට ලබාදී දිළිඳුකම පිටු දැකීමේ ශ්‍රී ලාංකික පිළිවෙත...
BamunuarachchiTuesday, 06 September 2022 08:11 AM
මේ රටට කෙල උනේ ඔක හින්දා තමා. බලයේ ඉන්න සහනාදාර දෙනවා. සහනාධාර දෙන එකාව බලයේ තියනවා. එකම සෙට් එක බලයේ ඉන්නවා එකම සෙටෙක සහනාධාර ලබනවා පුළුවන් කෙනා රට හැර යනවා. කාලයක් යනකොට හම්බ සෙට් එක රට අල්ල ගන්නවා.
Bamunuarachchi Tuesday, 06 September 2022 08:06 AM
කොළ හිඟයක් තිබෙනවා කොහොමද අච්චු ගහන්නේ? පොටෝ කොපි ගැහිල්ලත් ලෙහෙසි වෙන්නේ නැහැ.
fairoosTuesday, 06 September 2022 12:20 PM
බමුණට දැන් දැන් මොළේ පෑදීගෙන එනව.
BamunuarachchiWednesday, 07 September 2022 08:12 AM
ටිකදවසක් ඔහේගේ ගෙදර හිටියනේ...
Perera Tuesday, 06 September 2022 09:26 AM
සල්ලි අච්චු ගගහා බෙදුවට පොශ්යදායි ආහර රටෙ ගන්න තියෙනවද????