
(යොහාන් භාසුර)
රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක් අද (4) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 ක්, දකුණු පළාත් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 7 ක පුද්ගලයන් 24 ක් සහ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 6 ක පුද්ගලයන් 24 ක් මෙසේ පීඩාව පත්ව සිටින බවත් ගස් පෙරළීම, සුළං සහ විදුලිකෙටීම යන අනතුරුවලින් මෙම පුද්ගලයන් අපදාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙම අනතුරුවලින් නිවාස 26 කට අර්ධ හානි වී ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් 28ක පුද්ගලයන් 98ක් වැසි ආපදාවලින් අමාරුවේ