(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කිඹුලන් දෙදෙනකු මුහුදේ සැරිසැරීම හේතුවෙන් මාතර පොල්හේන මුහුදු තීරයට බැස දිය නෑම නොකරන ලෙස පොලිස් නිලධාරීන් අද උදෑසන සංචාරකයන්ට දැනුම් දුන්නේය.
ඒ අනුව සති අන්තයේ පොල්හේන මුහුදු තීරයේ දිය නෑමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකට ආපසු හැරී යාමට සිදු විය.
විශේෂයෙන්ම විශාල කිඹුලන් දෙදෙනෙකු පොල්හේන මුහුදු තීරයේ ගල් තලාවක් අසල රැදී සිටින අයුරු ප්‍රදේශවාසීන් හා පොලීසිය දැක තිබුණි.
එම නීසා මෙම කිතුල් බිය හට ගෙන තිබුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd