(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙත්සමක් ගොනු කරනු ලැබිණි.
ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර නීතිඥ දෙපළ විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම වෘත්තිය කවදත් අවභාවිතා කරන කොටසක් තමයි කළුකෝට්
කොට්ටෝරුවෝ කෙහෙල්ගස් දෙකකට කොටලා වගෙයි.
මේ වගේ ඒවගෙන් බේරෙන්නේ කොහොමද කියලා අපි බලමු ඉතින්.
කෝටියක් මදි නැද්ද. පොලිසියට කියලා බෙල්ල කැඩෙන්න ගස්සාගෙන කෝටි පහක් විතර ඉල්ලන්න. හම්බවෙයි.
පොලිසියට පාඩමක් ඉගැන්විය යුතුයි.
හොඳ වැඩේ..පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න පොලිස් කාරයෝ ඉන්නේ.. ගමේ හොරට කසිප්පු පෙරන අයගෙන් පගාව ගන්න පොලිස් කාරයොත් ඉන්නවා.