(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක )
ගනේ මුල්ල සුමේධ මාවත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ සැකකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු විසි අටක් වයස ඇති ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජා ඇල දඬුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායෙන් නිලධාරීන් ගිය අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd