(සුජිත් හේවාජුලිගේ )
කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද ගෑස් මුහුණු ආවරණ ( මාස්ක්) 750 ක් සහ රබර් බැටන් පොලු 1000ක්ද මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේවා ඉදිරියේදී මිලදීගෙන කැරලි මර්දන ඒකකයන්ට අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට නියමිතය.
කැරලි මර්දන උපකරණ රැසක් මීට පෙරද පොලිසිය විසින් වරින් වර මිලදී ගනු ලැබීය. පසුගිය කාලයේදී විවිධ උද්ඝෝෂණවලදී ඇතිවූ කලබල මැඩ පැවැත්වීමට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර සිදු කළේය.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට බැටන් පොලු ගෑස් මුහුණු ’’ලෝඩ්’’ එකක්