
(ඉන්දිකා රාමනායක)
වරකාපොළ නගරයේ කොළඹ නුවර මාර්ගයේ වාහන හසුරවමින් සිටි රථ වාහන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා හිටපු මේජර්වරයෙකු සහ නාවික හමුදා විශ්‍රාමිකයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි.
කොළඹ නුවර මාර්ගයේ කාපට් ඇතිරීම වෙනුවෙන් වරකාපොළ නගරයේ එක් තීරුවක් වසා දමා ඇති අතර , සැකකරුවන් පිරිස ඊයේ (12) සවස වැරදි දිසාවෙන් බස් රථයක් ඉදිරියට ධාවනය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනා එම බස් රථය මාර්ගයෙන් ඉවත් කර ඇත.
එහිදී දෙපිරිස අතර බහින්බස්වීම සිදුව ඇති අතර සැකකරුවන් බස් රථයෙන් බැසවිත් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සැලවීමත් සමගම වරකපොළ පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලීසියට පාට් දැමු හිටපු මේජර් ඇතුළු දෙකක් අල්ලයි
Bamunuarachchi Tuesday, 13 February 2024 09:06 AM
මේ සුනඛ පුත්‍රයින් සිවු දෙනා කුඩු කාරයෝ වෙන්න ඇති හොඳට පරික්ෂා කලොත් කුඩු ග්‍රෑම් කීපයක් සොයා ගන්න පුළුවන් වෙයි. මේජර් කාරයා ගාව කොහොමත් ඇති.
ලුම්බිණි Tuesday, 13 February 2024 09:27 AM
රණවිරුවෝ නේ