(ඉන්දිකා රාමනායක)
ඉන්දියාවේ සිට රෙදි පිළි හා රන් භාණ්ඩ රැගෙවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරියක නිරත කාන්තාවන් තිදෙනකු ඇතුලු පිරිසක් පැහැරගෙන ගෙන ගොස් ඔවුන් සතුව තිබු රුපියල් කෝටිකට අධික වටිනා රන් බඩු ඇතුලු භාණ්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුලු සිව් දෙනකු ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පෑලියගොඩ මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස චෝදනා එල්ල වන උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ගේ බස්නාහිර උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්ති රෝහාන් ප්‍රේමරත්න මහතා විසින් වැඩතහනම් කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම කාන්තාවන් තිදෙනා සතුව තිබු පවුම් 6 බැගින් වු රන් වළලු 4 ක්, ග්‍රෑම් 140 ක් බර මුදු 4 ක්, මෙලෙස සැකකරුවන් විසින් වංචාකර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
ඉන්දියාවේ සිට මෙරටට භාණ්ඩ රැගෙන එන කණ්ඩායමකට අයත් කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු අයත් බවත්, මොවුන් කාලයක සිට මෙම ව්‍යාපාරයේ නිරත වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ හතරක් අල්ලන්න සොයයි