
(ගයාන් සූරියආරච්චි)
කැකිරාව ප්‍රදේශයේ නිවෙසක් බිද රුපියල් 50,000 ක් සහ රුපියල් හතළිස් එක් ලක්ෂ හැට දහසක් වටිනා රන් අබරණ සොරාගැනීමේ සිද්ධියකට අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි.
අපරාධය සිදුවූ දින සැකකරු හිස්වැසුමක් පැළැද, ක්‍රීම් පැහැති දිග කලිසමක් සහ කොළ පැහැති ටී ෂර්ටයක් හැදි සිට තිබේ. මෙම ඡායාරෑපයේ සිටින පුද්ගලයා පිළිබදව දන්නේ නම් කැකිරාව ස්ථානාධිපති 071 8591208 හෝ කැකිරාව අපරාධ විමර්ශන අංශය 071 8593343 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය සැකකරුවකු අල්ලන්න මහජන සහාය ඉල්ලයි
Nalaka Tuesday, 02 April 2024 11:06 AM
මීට වඩා පැහැදිලි පින්තුර තියන අය ඉන්නවා කෝටි ගණන් හොරකම් කරපු. එයාල ටීවී එකෙත් පෙන්නනවා. අත්අඩංගුවට ගන් නෑ නේ.
lankaputha Tuesday, 02 April 2024 02:06 PM
ගෙවල්වලට ඇතුළු වෙලා වැඩි වටිනාකමක් ඇති වත්කම්, ජීවිත පවා උදුරාගත් හොරු ඉන්නවා.. ඒත් මොන පොලිසියද පින්තූර දාලා තියෙන්නේ... ඇයි මේකට විතරක් ?