IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ දැනුම් දීමට තවත් අරගලකරුවෝ පිරිසක් ඉවත් වෙති

 

(ඉන්දිකා රාමනායක සහ ගයාන් අමරසේකර)

ගාලුමුවදොර  ප්‍රදේශයේ රැදී සිටින සීමිත අරගලකරුවන්  පිරිසට ද එම ස්ථානයෙන්   ඉවත් වන ලෙසට  පොලිසිය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නේය.

 විනාඩි 15ක් ඇතුළත  ඔවුන් රැදීසිටින කූඩාරම් ඉවත් කරගෙන එම ස්ථානයෙන්  ඉවත් වන ලෙසට දැනුම්   දුන්නේය.

 පොලිසියේ දැනුම් දීම අනුව  එම පිරිස කූඩාරම්  ඉවත් කරගනිමින් සිටියහ.

ගාලුමුවදොර    අරගල භූමිය පිහිටි ප්‍රදේශයට  පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා ආරක්ෂාව තරකර ඇත.



අදහස් (6)

පොලිසියේ දැනුම් දීමට තවත් අරගලකරුවෝ පිරිසක් ඉවත් වෙති

කිරි පුතා Friday, 12 August 2022 01:47 PM

තව ඉන්නවාද? දැන් ගෙවීමක් නැතිව ඇති. කට්ටියගේ රස්සාව අරගලය...!

:       0       0

ruwan Friday, 12 August 2022 02:02 PM

අනේ අර තට්ටයයි, රැවුලයි පව්...!

:       0       0

siri Friday, 12 August 2022 02:26 PM

"මාසයක් ඉන්න බලාගෙන එන්න" කීව එක්කෙනාට මොකද වුනේ?

:       0       0

mahee Friday, 12 August 2022 05:11 PM

දැන් බුරියානි යුගය ඉවරා...යි. යන්ඩෝ ...

:       0       1

Bamunuarachchi Friday, 12 August 2022 05:30 PM

කෝ මේ නායකයෝ ජෙප්පෝ කුරුට්ටෝ පළාතක නැහැ. කොහොමද අපේ නාකි ටිකිරි මොළ?

:       0       1

BamunuarachchiSunday, 14 August 2022 11:35 AM

අරගල මල්ලිලා කරපු මඟුලකුත් නැහැ පස්ස පැත්තත් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site