යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව,ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර සියලු පොලිස් ස්ථානවලට බෙදාහරින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.
මුහුණු පොත සටහනක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ පොරොන්දු විය
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට සුබපැතුම්...! කුඩු කාරයින්ටත් වඩා කැරැලි කාරයෝ ටික අල්ලමු...!