(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා අද  හමුවී  සුහද  සාකච්ඡාවක නිරත විය.

කතානායක නිල නිවසේදී මෙම හමුව සිදුවිය