
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 කගේ ඡන්දය ලැබුණු අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ.
එසේම තවත් සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
විපක්ෂව ඡන්දය භාවිත කළ සාමාජිකයන් අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් වූවේය.
සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බව ප්‍රකාශ විය.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත
Ariyathilaka Sunday, 12 May 2024 11:29 AM
සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතුය. ජීවත් කරවිය යුතුය. ඒ සඳහා පණට තිබෙන අයිතිය පිළිගත යුතුයි. සියලු දෙනාගේ පණ රැකිය යුතු ය. කොටින් ම කියනවා නම් පරමාධිපත්‍ය යනු පණට තිබෙන අයිතිය යි. කිසිවෙකුටත් ම තමාගේ මෙන්ම අන්‍යයින්ගේ පණට තිබෙන අයිතිය අත් හළ නොහැක. පණ ආරක්ෂා කර ගැනීමට තිබෙන සාධාරණ, අවිහිංසාවාදී සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම ද පරමාධිපත්‍යය. පරමාධිපත්‍ය අත් හළ නොහැකි බව මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් විමසීමේදී අති බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය, පලස්තීනය පිළිගන්නේද? පලස්තීනය හමාස් ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්නේද? යන්න පහැදිලි ලෙස පලස්තීනය පිළිතුරු දිය යුතුයි. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින රටවල්ද මේ විමසීමට උත්තර දීමට බැඳී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හමාස් සංවිධානය ත්‍රස්ත ලැයිස්තු ගත කර ඇත...
Ariyathilaka Sunday, 12 May 2024 11:46 AM
සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතුයි. ජීවත් කරවිය යුතුයි. ඒ සඳහා පණට තිබෙන අයිතිය පිළිගත යුතුයි. සියලු දෙනාගේ පණ රැකිය යුතුයි. කොටින්ම කියනවා නම් පරමාධිපත්‍ය යනු පණට තිබෙන අයිතියයි. කිසිවෙකුටත්ම තමාගේ මෙන්ම අන්‍යයින්ගේ පණට තිබෙන අයිතිය අත් හළ නොහැක. පණ ආරක්ෂා කර ගැනීමට තිබෙන සාධාරණ, අවිහිංසාවාදී සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම ද පරමාධිපත්‍යය. සැම දෙනාගේ පණට ගරුකළ යුතුයි. ඒ ගෞරවය අසීමිතය. ප්‍රමාණ නැත. පරමාධිපත්‍ය අත්හළ නොහැකි බව මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් විමසීමේදී අති බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය, පලස්තීනය පිළිගන්නේද? පලස්තීනය හමාස් ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්නේද? යන්න පහැදිලි ලෙස පලස්තීනය පිළිතුරු දිය යුතුයි. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින රටවල් ද මේ විමසීමට උත්තර දීමට බැඳී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හමාස් සංවිධානය ත්‍රස්ත ලැයිස්තු ගත කර ඇත...
Ariyathilaka Sunday, 12 May 2024 01:47 PM
සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතුය... ජීවත් කරවිය යුතුය. ඒ සඳහා පණට තිබෙන අයිතිය පිළිගත යුතුයි. සියලු දෙනාගේ පණ රැකිය යුතුයි. කොටින්ම කියනවා නම් පරමාධිපත්‍ය යනු පණට තිබෙන අයිතියයි. කිසිවෙකුටත්ම තමාගේ මෙන්ම අන්‍යයන්ගේ පණට තිබෙන අයිතිය අත් හළ නොහැකිය. පණ ආරක්ෂා කර ගැනීමට තිබෙන සාධාරණ, අවිහිංසාවාදී සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම ද පරමාධිපත්‍යය. සැම දෙනාගේ පණට ගරුකළ යුතුයි. ඒ ගෞරවය අසීමිතය. ප්‍රමාණ නැත. පරමාධිපත්‍ය අත් හළ නොහැකි බව මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් විමසීමේදී අති බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය, පලස්තීනය පිළිගන්නේද? පලස්තීනය හමාස් ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්නේද? යන්න පැහැදිලි ලෙස පලස්තීනය පිළිතුරු දිය යුතුයි. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින රටවල් ද මේ විමසීමට උත්තර දීමට බැඳී ඇත.