IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් සේවයට බැඳෙන්න අවස්ථාවක්

(ගයාන් සූරියආරච්චි)

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 100 ක්, කොස්තාපල්වරුන් 370 ක් සහ කොස්තාපල් රියැදුරන් 30ක් බදවා ගැනීමට නියමිතය.

සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයන් නොවැම්බර් මාසයේ සිට පුහුණු කිරීම් සදහා යොමු කෙරන අතර උප පොලිස් පරීක්ෂකවරයකු වසර පුහුණු කාලයකට යටත් වන අතර කොස්තාපල්වරුන් මාස 8ක පමණ කාලයක් පුහුණු කෙරේ.

පුහුණු හා උසස් පුහුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බදවාගැනීම් බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල ඇතුළු නිලධාරීහු බදවාගැනීම් සිදුකරති.



අදහස් (12)

පොලිස් සේවයට බැඳෙන්න අවස්ථාවක්

කේ.එම් රොෂාන් මධුෂංක Monday, 01 April 2024 07:59 PM

මම පොලිස් සේවයට බැඳෙන්න කැමැතියි...

:       0       3

කේ.එම් රොෂාන් මධුෂංක Monday, 01 April 2024 08:01 PM

ගනේවැව, දිවුල්ලෑගොඩ, නිකවැරටිය

:       0       2

අසේල දිසානායක Tuesday, 02 April 2024 02:38 AM

මම පොඩි දවස්වල ඉඳන් දැකපු හීනයක්, පොලිස් නිලධාරියෙක්වෙලා රටට සමාජයට සේවයක් කරන්න අවස්ථාවක්‌ ලැබුණොත් හදවතින්ම, කැපවීමෙන් සේවය කරනවා.

:       0       2

Perera Tuesday, 02 April 2024 05:32 AM

ආත්ම ගෞරවයක් තියන කෙනෙක් ඔය පජාත පොලිසියට බැඳෙන්නේ නැහැ

:       0       1

වැලිව්ටිය Tuesday, 02 April 2024 06:49 AM

උසස්පෙළ සමත් කොස්තාපල්වරු කොච්චර පොලිසියේ ඉන්නවාද? අලුතින් si බඳවා ගැනීම් කොච්චර අසාධාරණයක්ද?

:       0       1

Mayura Tuesday, 02 April 2024 12:19 PM

කුඩම්මාගේ සැලැකිලි තියෙන ආයතනයක්

:       0       2

S.P.NAVODA DULSHAN Friday, 03 May 2024 08:26 PM

මට O/L 9/2 ක් තියෙන්නේ A/L රිසාල්ට් ආවේ නෑ. කොස්තාපල් දැම්ම ඒවිද දන්නේ නෑනේ. සිංහල - C තියෙන්නේ..!

:       0       1

W.G.shalika sampath da silva. Thursday, 02 January 2025 07:23 PM

මට පොලිසියට බැඳෙන්න අවශ්‍යයි...

:       0       2

A.M Nimesh shalinda Saturday, 18 January 2025 02:55 PM

මමත් කැමතියි.

:       0       1

Nadeesh Chathuranga Monday, 03 February 2025 09:19 PM

කැමති

:       0       1

Y.S.C Madhuhansi Saturday, 15 March 2025 12:31 PM

මම කැමැතියි...!

:       0       0

Gunawardana Liyanage Sunethra Kumari Monday, 17 March 2025 11:34 PM

මමත් ගොඩක් කැමතියි ශ්‍රී ලංකා පොලිස් කොස්තාපල්වරියක් වෙන්න චූටි කාලෙ ඉඳලම ආසාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site