IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් සමුළුවට එංගලන්තයට ගිහින් පැනලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු සේවය අතහැර ගියා සේ සැලකීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසීය.

පසුගිය මාසයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 පස් වන සමුළුව සඳහා සහභාගී වීමට එංගලන්තය බලා ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මෙම මස 4 වැනි දින නැවත සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණද එදින සේවයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහුන් සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඉකුත් මැයි මස විසි 25 වැනි දින විදේශ ගතවීමෙන් පසු නැවත දිවයිනට පැමිණ නොමැති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු මගින් තහවුරු කරගෙන තිබිණි.

ඒ අනුව පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා වරයා විසින් එම පොලිස් නිලධාරීන් සිව් දෙනාට මෙම මස 4 වැනි දින සිට සේවය හැර යාමේ නියෝග නිකුත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

පොලිස් සමුළුවට එංගලන්තයට ගිහින් පැනලා

පියනන්ද Friday, 16 June 2023 03:25 AM

ෂා, පැනලා යන බළලාට උම්බලකඩෙන්ම ගහලනේ තල්දූව මහත්තයා, අනේ යකෝ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site