(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ 5, කිරුළ පාරේ පිහිටි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ නිලධාරීන් රැඳී සිටින නේවාසිකාගාරයට අයත් නිවසක් අසල තිබී විවිධ වර්ග වලට අයත්ජී ව උණ්ඩ නමයක් සොයාගත් බව පොලීසිය කියයි.
මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ හතරක්,ටී 56 ජීව උණ්ඩ එකක් සහ3.8ගේ ජීව උණ්ඩ තුනක් මෙසේ සොයා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් වෛද්‍ය සේවා නේවාසිකාගරය අසළ ජීව උණ්ඩ
Perera Thursday, 21 September 2023 09:59 AM
වඳ කොත්තු ,වඳ බ්‍රෙෂියර් තිබ්බේ නැද්ද ?චන්ද කිට්ටුවෙනකොට ඔය වගේ දේවල් එලියට එන එක දැන් සම්ප්‍රදාය නේ
C.k.lankaputhra Thursday, 21 September 2023 12:44 PM
තවත් පාස්කුවට ලෑස්ති වෙනවා වගෙයි. මේ සැරේ ගේන්නේ මහතීර් මොහමඩ්ද?