(යොහාන් භාසුර)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුවී ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිසම හෙට (7) රැස්වන වන අතර එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාගේ මාරු වීම් සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද සහ කමල් සිල්වා යන මහත්වරු ද මෙම මාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකසිය ගණනක් ඇමැති හෙංචයියන් පාත් කරනකොට ඔය අවධානය කොහේද තිබුණේ?