තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
උසස් පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය රකින්න වෙන්න ඇති. 26 දාට කලින් දවස ගානේ කිව්වේ පොලිස්පති දුර්වලයි කියලා වහාම ඉවත් කරන්න කියලා. ඉතින් දැන් ඉවත් කරන්න පුළුවන්නේ.. ඝාතන කුමන්ත්‍රණය ගැන කතාවක් වත් නැහැ. මේ සියල්ල නිර්මාණය කළේ බලය වෙනුවෙන්. ඉදිරියේදී නීතියක් තිබේද සැකයි.
මෙයා කියන ඒවා කව්රුත් අහන්න එපා..
සිරිසේන රට කාලා තමයි නවතින්නේ... අපි හැමෝම තව බලාගෙන ඉඳිමු ඔක්කොම විනාශ කරන කම්....
අපේ ආච්චි ඉස්සර කියන කතාවක් තියනවා "මෝඩයා එයාගේ අසුචි හත් පොලේ ගා ගන්නවලු"
එහෙනම් අහන්න ඕනෑ කවුරු කියනදේද..? රනිල් කියන දේද.. නැත්නම් ඔයා කියනදේද..?
පොලීසිය ඉන්නේ රටේ නීතිය හා සාමය රකින්න මිසක් නීත්‍යායානුකූල නොවන රාජකාරි කරන්න නොවේ. දැන් පෙළක් හිටපු පොලිස් ලොක්කන් ඇතුලේ ඉන්නේ කොන්ද තියාගෙන වැඩ නොකළ නිසා... බන්ධනාගාරයට කව්රුහරි බලන්න ගියාට වැඩක් නැහැ. පුද්ගලයා ඇතුලේ...
පොලීසිය ඉන්නේ රටේ නීතිය හා සාමය රකින්න මිසක් නීත්‍යානුකූල නොවන රාජකාරි කරන්න නොවේ. දැන් පෙළක් හිටපු පොලිස් ලොක්කන් ඇතුලේ ඉන්නේ කොන්ද තියාගෙන වැඩ නොකළ නිසා... බන්ධනාගාරයට කව්රුහරි බලන්න ගියාට වැඩක් නැහැ. පුද්ගලයා ඇතුලේ...
කලින් ඇවිත් නියම නමින් කමෙන්ට් කරන්න බැරි හොල්මන් මේ රටට හෙනයක්.. හොරු බව දැනදැනත් සත්‍ය, යථාර්ථය පෙනි පෙනී ඕන හොරෙක්ට ජයවේවා කියන අය මේ රටට වෙලා තියන විනාශයේ හවුල්කාරයෝ...
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් එක ඉල්ලා අස්කර ගනීද?
හැංගෙන්න තැන් හොයාගනිමු එහෙනම්...
දැන් මොන විදිහේ නියෝගයක් දෙයිද කියලා විස්වාසේ තියන්න බැහැ!