(ගයාන් සූරිය ආරච්චි)
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඊයේ 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ.
ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි කේ කඩුපිටිය මහතා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති. එම්.ආර්.එ. එම්. සෙනරත් මහතා එම තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ එ .කේ ජයසිංහ මහතා යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd