(යොහාන් භාසුර)
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙකක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු 9 ක් අද (31) දිනයේ පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පොලිස් දෙපාර්තුමේන්තමේන්තුවේ පරිපාලනය බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යු. ප්‍රනාන්දු යන මහත්තුරු ද එම නිලධාරීන් අතරට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත් පදනම මත ආයෙත් ගන්න බැරිද?