(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු, පොලිස් අධිකාරිවරු පස් දෙනෙකු පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු දස දෙනෙකුට ස්ථාන මාරුවීම් හා නව තනතුරු ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ දැනුම්දීම පරිදි හදිසි රාජකාරි අවශ්‍යතාවක් සේ සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව නව තනතුරුවල පත්කිරීම, ස්ථාන මාරු මාරුවීම් වහා ම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පති තුමා විසින් නියෝග කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd