(සුජිත් හේවාජුලිගේ)
පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇත.
මේ අනුව පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයේ ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.
ඒ සඳහා අවශ්‍ය ලියැවිලි හුවමාරුව පසුගියදා සිදු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ කරගන්න තිබුණු එකම දේ. ඇති යාන්තං ඒකත් හරි. හොඳ කොමිස් කුට්ටියක් කඩා ගත්ත හැකියි. අහෝ... අසරණ දුප්පතුන්ගේ සල්ලි...!
එතකොට කොස්තාපල් පුඤ්ඤසෝම මහත්තයාටත් කොම්පඤ්ඤ වීදියේ ඉඳලා රාජකාරි කරන්න පුළුවන්...