IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් නිලධාරීන්ට නීතී සහන යෝජනා ක්‍රමයක්

(ගයාන් සූරියආරච්චි)

පොලිස් නිලධරියෙකු රාජකාරි විෂය පථය තුළ සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීතිමය රාමුවකට කොටුවුව හොත් ඒ සදහා නීති ආධාර ලබාදීම සදහා නීති සහන යෝජනා ක්‍රමයට  පොලිස්පතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉකුත් 2022 ජූනි මාසයේ  මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම වසරේ ජූලි මස 04 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැති හිමිවී තිබිණ.

 



අදහස් (1)

පොලිස් නිලධාරීන්ට නීතී සහන යෝජනා ක්‍රමයක්

Nimal Thursday, 29 February 2024 02:27 PM

අහිංසක කෙනෙකුට සිවිල් ඇඳුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරියෙක් වෙඩි තබා මැරුවොත්, ඇයි නිලධාරියටත් මේ සහනය ලැබෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site