( සුමිත් පොතුපිටිය )
කාන්තා පොලිස් නිළධාරීනියක ට්‍රක් රථයකට යටවී මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ දොඩංගොඩ, පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී සැරයන් දමයන්ති වීරසූරිය නමැති කාන්තා නිළධාරිනියක බව පොලිසිය කීය.
මියගොස් ඇති පොලිස් නිළධාරිනිය රාජකාරි නිමවා බසයෙන් ගොස් මලබඩ හන්දියේ දී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කල ට්‍රක් රථයේ ගැටී ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ