(යොහාන් භාසුර)
පොලිස් අත්අඩංගුවේ සිටියදී 2023 වසරේ පුද්ගලයන් 24 ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
‘යුක්තිය’ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිළි 44 ක් ලැබී ඇති බවත් පසුගිය වසරේ එම කොමිසමට පැමිණිළි 9,714 ක් ලැබුණු බවත් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් අත්අඩංගුවේදී 24ක් මියගිහින්