
(වසන්ත චන්ද්‍රපාල)
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු මෙන්ම පිල්ලෙයානගේ පක්ෂයේ සාමාජකියකු වූ කල්මුණේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එල්.ටි.ටී.ඊ. සංවිධානයේ ඉවත්විමෙන් අනතුරුව සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් ගේ පක්ෂය වන ටි.එම්.වී.පී. පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථ රියදුරකු ලෙස කටයුතු කර තිබේ.
තිරික්කෝවිල් තම්බිලුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවකුවන ඔහු අපරාධ පර්ක්ෂණ දෙපාර්මේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ රදවා ගෙන සිටි.
නැගෙනහිට පළාතේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු අත්අඩංගුවට ගත් බව තහවුරු නොවූ පුවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd