
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉකුත් 8 වෙනි දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සැකපිට අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳයුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි.
හිටපු මහාචාර්ය සිව සුභ්‍රමණියම් රවින්ද්‍රනාත් මහතාට මිට වසර 18 කට පෙරදී හිටි හැටියේ අතුරුදහන් විය
COMMENTS
මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවෝ...! ජාතිය ගොඩගත්තු අයව පාවාදෙනෝ...!
88/89 කාලේ සිදුවුණු කොළඹ කැම්පස් එකේ මහාචාර්ය වරිය ඝාතනය ගැන හොයන්න එපා කිව්වද?
පිල්ලෙයාන් රට වෙනුවෙන් කළ සේවයෙන් බිඳක්! """""""""""""" 1. හත් හැවිරිදි වර්ෂා ජූඩ් රෙජී Varsha Jude Reggie කප්පම් ගැනීමට පැහැර ගැනීම. එය නොලැබුණු විට ඇය දුෂණය කොට මරා දැමීම. 2. මෙම ඝාතනය සම්බන්ධයෙන් එකොළොස් දෙනෙක් අත්අඩංගුවට පත්විය. පසුව සාක්ෂි වසන් කරනු වස් එහි සිටි පිල්ලයන්ගේ ගෝලයන් තිදෙනා වාස් ගුණවර්ධනගේ ටීම් එකෙන් මරා දැමුවේය. 3. මඩකලපුවේ දර්ශනී නම් අවුරුදු 11ක දැරිය දූෂණය කොට මරා දැමීම. 4. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුවියන් තිදෙනකු පැහැරගෙන ගොස් දූෂණය කිරීම. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති රවී මැරුම් කෑවේ මෙම ආරවුලේ දිගුවක් ලෙසය. 5. මානව හිතවාදියෙකු වූ නඩරාජා රවිරාජ් මරා දැමීම. 6. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය 7. ජෙනරල් ජානක පෙරේරා ඝාතනය......