(කේ බුද්ධික කුමාරසිරි)
කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්‍රමණවේෂධාරීයකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද දින නියෝග කලාය.
මෙලෙස ඇප නියම වූයේ නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නමැති ශ්‍රමණවේෂධාරියකුටය.
ලද පැමිණිලි මත සාක්ෂි සටහන් කර ගැනීම සදහා නවගමුව පොලිස් ස්ථානය වෙත සැකකාර ශ්‍රමණවේෂධාරී කැදවීමෙන් පසු අත් අඩංගුවට ගත් බවත් පසුගිය කාළයේදී නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවෙස කාමරයක් තුල කාන්තාවන් දෙදෙනකු සමගින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පහර දීමක් සිදු කර තිබුනේද මෙම ශ්‍රමණවේෂධාරීයාට බවද අධිකරණයේ දී අනාවරණය විය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පල්ලේගම සුමන හිමිට ඇප
G. K. Ekanayake Tuesday, 08 August 2023 09:08 PM
සාධු සාධු සාධු
Perera Wednesday, 09 August 2023 12:30 AM
ලිංගික අතවරයක් වෙන්නේ කොහොමද වයස 18 ට වැඩි කාන්තාවන් දෙන්න කැමැත්තෙන් ඒ ක්‍රියාවේ යෙදුනුකොට
Lalla Wednesday, 09 August 2023 09:48 AM
පල්ලේගම සඟ ටොප්ලාට තිත තියන්න අටමස්ථානෙට බැරිද?