
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නිවසේ තනිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ කොළඹ 13 ජම්පටා වීදිය පදිංචිව සිටි ඩි ජෙස්ටින් ප්‍රනාන්දු 67 යන අයයි.
පොලිසියට ලද තොරතුරක් අනුව එම පුද්ගලයාගේ මෘත දේහයේ තුවාල සහිතව නිවස තුළ තිබී හමුවී ඇති අතර සිදුකළ විමර්ශනයේදී නිවසට ඇතුළු කිසිවකු විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි, නමුත් 67 ක් කියන්නෙ මහල්ලෙකු නොවේ මම ඉන්න රටේ පැන්සන් යන්නේ 67 ක් වැඩ කරලා