පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මේ හේතුවෙන් පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා ඇත. වයිරසය ආසාදිත පුද්ගලයින්ගේ බහුතරය මාලු වෙළෙන්දන් බව හඳුනාගෙන තිබේ.
පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මේ හේතුවෙන් පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා ඇත. වයිරසය ආසාදිත පුද්ගලයින්ගේ බහුතරය මාලු වෙළෙන්දන් බව හඳුනාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි අංශ සොයාගැනීම් අනුව මෙම මාළු ව්‍යාපාරිකයාට කොරෝනා අසාදනය වී ඇත්තේ අල්ලා ගත් කෙලවල්ලා මාලුවෙක් මගින් බව තහවුරු කරගෙන තියෙනවා. මාළුවා මිනුවන්ගොඩ ප්‍රදේශයේ රෝගීන්ගේ අාශ්‍රිතයෙකි. තාම වයිරසය සමාජ ගත වී නෑ.
දුක්වෙන්න දෙයක් නැහැ. තවමත් පැතිරී නැහැ.
Brandix එකට ආපු හැටි ඇරෙන්න අනික් සේරම එහි සම්බන්ධතා හඳුනාගෙන තියෙන්නේ...
හමුදාපතිතුමනි... දැන් කොරෝනා සමාජගතවී අවසන්... දැන් කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට සුදුසු කටයුතු ආරම්භ කරන්න.
මුහුදු ගතවී ඇති කොරොනා නිසා මාලු වෙළඳ පොළට මෙම රෝගය වැළඳී ඇත. තාම සමාජ ගතවී නොමැත.
කොපමණ තර්ක කළත් කොරෝනා යනු ජාතික ප්‍රශ්නයක් නොව අනතර්ජාතික ප්‍රශ්නයකි. මොන ආණ්ඩුව ආවත් මෙය පාලනය කිරීම යනු කළ නොහැක්කකි. විශේෂයෙන් කන්න දෙකකින් සංවර්ධනය කළ හැකි රටක් වසර 70ක් පුරාවට විනාශ මුඛයට ඇද දැමූ මේ කාලකන්නි දේශපාලන ක්‍රමය තුළ මෙය යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලයා එක්කෝ මන්ද බුද්ධිකයෙක් වියයුතුයි. එසේත් නැතිනම් සුද්දාගෙන් ටොක්කක් කාලා වසර 70කට පසු කොමා තත්වයෙන් පිබිදුනු කෙනෙක් විය යුතුයි..