(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන සහ ගෑස් පෝලිම්වලදී මියගොස් ඇති සංඛ්‍යාව දහතුන් දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙම පුද්ගලයන්ට වහාම වන්දි ගෙවන ලෙස සමගි ජන බලවේගය පක්ෂය රජයෙන් ඉල්ලීමක් කළේය.
එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කරන්නේ එම පිරිසට වන්දි ගෙවීමක් නොකළහොත් ජගත් මානව හිමිකම් කමිටුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd