(අජන්ත කුමාර අගලකඩ)
තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරනවා සේම, දේශපාලන ප්‍රතිසංස්කරණ ද කඩිනමින් කළ යුතුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් සහයෝගයක් අපේක්ෂා කරන්නේ නම්,රට තුළ එවැනි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද ඔහු සදහන් කර ඇත
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ(04) රාත්‍රී රැස්වූ අතර,එහිදී ආචාර්ය සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ව හිරේ දාන්න කටයුතු කළේ කවුද කියලා අපි දන්නවා.