(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 402 වාර්තා වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිතයින් ගණන 5292ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
මෙතෙක් දිස්ත්‍රික්කයේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කලේය.
ආසාදිතයින් සියලුම දෙනා මේ වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd