IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නවා

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෑම අහේනියට ලක්වූ දරුවකු ගැබිනියක් බව ප්‍රකාශ කර පසුව එය ඉල්ලා අස්කරගත් පොලොන්නරු දිස්ත්‍රික්  ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි  අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එසේ කරුණු විමසීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවද අගමැතිවරයා පැවසුවේය.

දරුවකුට ඕනෑම අයෙකුට අපහාස කිරීමට හෝ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීමට රාජ්‍ය නිලධාරියකුට අයිතියක් නැතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නවා

fairoos Tuesday, 08 November 2022 12:57 PM

අනේ ඔයාලගේ ක්‍රියාමාර්ග. බම්බුව තමයි.

:       1       18

sharm warn Tuesday, 08 November 2022 02:13 PM

ඉතින් ඔය කියන ක්‍රියා මාර්ගය ගන්න සතර පෙර නිමිති පහල වෙනකල් ද ඉන්නෙ?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site