IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෝලන්ත ජාතික යුවළට පහරදීලා

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර රජ පිහිල්ල මාවතේ සංචාරක හෝටලයක ලැඟුම් ගැනීමට පැමිණි පෝලන්ත ජාතික සංචාරක යුවළකට එම හෝටලයේ හිමිකරු පහරදුන් බව එම යුවළ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.  

පෝලන්ත ජාතික එම සංචාරක යුවළට පහර දෙන අවස්ථාවේදී හෝටල් හිමියා අධික බීමතින් සිටි බව ද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .

මාර්ගගත ක්‍රමය ඔස්සේ එම පෝලන්ත සංචාර යුවළ හෝටලයේ කාමරයක් වෙන්කරවා ගෙන ඇතත් අන්තර්ජාලයේ සඳහන් කර තිබූ පහසුකම් එම හෝටලය තුළ නොමැතිවීම හේතුවෙන් ඔවුන් එහි නවතන් ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය අතරතුර එම සංචාරක යුවළට පහර දුන් බවට ඔවුන් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .

එම යුවළට පහර  කියන හෝටල් හිමියෙකු සොයා මහනුවර සංචාරක පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .

 



අදහස් (1)

පෝලන්ත ජාතික යුවළට පහරදීලා

Perera Wednesday, 17 January 2024 08:25 AM

සුද්දෝ දන්නේ නැහැ ලංකාව කියන්නේ පිටින් ඔපෙ යටින් හැපේ කියලා

:       35       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site