(රන්ජන් කස්තුරි)
පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සඟවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
ඔවුන් කූඨ ලෙස පොල්තෙල් තොග සඟවා ගැනීමට සැලසුම් කිරීම නිසා ඉදිරියේදී තෙල් බෝතලයක මිල රුපියල් 1000 ක් පමණවීමට ඉඩ තිබෙන බවද කොළඹ තොග වෙළෙන්දෝ පවසති.
මේවනවිට වෙළෙදපොළේ පොල්තෙල් බෝතලයක සිල්ලර මිල රුපියල් 500 ක් සිට විවිධ ගණන්වලිට තිබෙන අතර සිල්ලර වෙළෙදසල් බොහෝමයක අලෙවිකරන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර ඒවා බවද පැවැසේ.
මේවනවිට ආනයනික ෆාම් තෙල් මිල පොල්තෙල් මිලට වඩා ඉහළ නිසා ෆාම් තෙල් කවලම් කිරීමට නොහැකිවීම මත නිෂ්පාදකයන් පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමට උත්සාහ ගන්නා බවද ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්තෙල් තොග හංගලා: බෝතලයක් 1000 ක් වේවි
Nilantha Gamage Sunday, 18 June 2023 05:57 PM
පොල්තෙල් සහ කිරි නොමැතිව ආහාර පිළියෙළ කළහැකි කෑම වට්ටෝරු ප්‍රචලිත කරමු...
Dinushi Lathika Wimalasinghe Sunday, 18 June 2023 05:59 PM
පොල්තෙල් මාසයකට වර්ජනය කළා නම්... බිස්කට් කාරයෝ වගේ උනුත් හාන්සියි...
Dalpadhathu Monday, 19 June 2023 06:18 AM
ලෝකයේ පොල්තෙල් බැරලයක මිල කීයද දැන්? ඒ අනුව ගාණ තීරනය කරන්න වෙනවා...