(අධිකාරි මුදියන්සේ)
පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සේවය කරන සෞඛ්‍ය කම්කරුවන් 10 දෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය 19 දා කළ පී.සී.ආර් පරීක්ෂණ මගින් මෙම කම්කරුවන් 10 ක් හඳුනාගෙන ඇති අතර එම කම්කරුවන් පොල්ගහල 69 වත්තේ හා කෝන්ගහ කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද සෞඛ්‍ය අංශ කියයි.
මෙම කොරෝනා ආසාදිතයන් අතර පොල්ගහවෙල ආදාහනාගාරයේ බාරකරුට ද සිටින බවත් එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනට ලක් කර ඉදිරි පී .සී .ආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් කියා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පසුගිය ඡන්දෙදී අගමැතිතුමාට මනාපේ ගහපු අය වෙන්න ඇති...