
(ජේ ඒ එල් ජයසිංහ)
පුද්ගලික ආරවුලක් මත ඇතිවූ බහින් බස් වීමකින් පසු තලාතුඔය පොලිස් වසමේ පදිංචි 78 හැවිරිදි වැඩිහිටියෙකුට පොලු වලින් සහ ගල් වලින් පහරදී මරා දමා ඇති බව තලාතුඔය පොලීසිය පවසයි.
ඊයේ (18) මෙලෙස අමානූෂික ලෙස පහරදී ඝාතනය කර ඇත්තේ තලාතුඔය පොලිස් වසමේ පදිංචි ලක්ෂ්මන්ගමගේ යන අයෙකු බව තලාතුඔය පොලීසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නැති තවත් එක සාමකාමී මරණයක්...