(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වාහන සේවා ආයතනයක් මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පලාත් අධ්‍යක්ෂකගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යෙදු "පාරිසරික ආරක්ෂණ බල පත්‍රයක්" සකස් කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.
මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාරයාලයේ ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරිනි ,සහ මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂක තනතුරු දරන මහත්ම මහත්මීන් එම පැමිණිල්ල සිදුකර ඇත.
ගැසට් වී ඇති ක්‍රියාවලිවල යෙදෙන ආයතන මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු බවත් එම බලපත්‍ර ලබාගෙන ඇති කැටගරිය අනුව වර්ෂයකට වරක් හෝ වර්ෂ දෙකකට වරක් වශයෙන් අලුත් කළ යුතු බවත් ඔවුන් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොඳයි. අපිට හරිම සතුටුයි.