
(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධියෙන් වූ හානියට ශ්‍රී ලංකාවේදී නඩු පවරන ලෙස සහ පරිසර ඝාතකයින් හෙළි කරන ලෙස ඉල්ලමින් එස්.වයි.යූ, පරිසර සහ සිවිල් සංවිධාන පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අසළදී අද (10) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.
‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’, ‘විජේදාස ඇමතිතුමෝ කොමිස් ගත් පුද්ගලයා රටට හෙළි කරනු’ සහ ‘ලාභය සහ ‘ඩොලර් වෙනුවෙන් පරිසරය වැනසූ නැව් සමාගමට සහ බලධාරීන්ට දඩුවම් කෝ ?’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී විරෝධතාව දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NGO සල්ලි වලින් යැපෙන කාක්කන් සෙට් එකක්...!
නාලක ගොඩහේවාගෙන් ඇහැව්වා නම් කියයි.
හිගන්නො ටික හැමදාම මහපාරෙ.
රස්සාවක් කරලා සල්ලි හම්බකරගන්නේ නැතිව, පාරෙ හිඟා කනවා. ඔය බෝඩ් අල්ලන් ඉන්න අය දන්නෙත් නැතුව ඇති... මොකටද ඒ අය ආවේ කියලා...?