(අංජුල මහික වීරරත්න)
පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාල අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ඉවරයි. මුදල් අමාත්‍යාංශයට වෙච්චි දේම වෙයි...!
සාගල, වජිර ඉන්නේ තව දෙන්න වැඩ, කරාවි... අපොයි මෙහෙම කරුමයක්...!
ඉස්සරවෙලා ඔය ජනාධිපති වැඩේ හරියට කරලා ඉන්නකෝ...!
ඔව්වා ඔක්කොම දාලා පෙට්ටිය වහන්න පුළුවන් වෙයිද මන්දා?
පින් ජනාධිපතිතුමෝ... නරකද රටට විනකරන සෞඛ්‍ය අමාත්‍යාංශයත් තමුන්ගේ යටතට අරගත්තා නම්...?