
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ගමන්මළු තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා, පුද්ගලික බඩු ලෙස හඟවමින් රේගුවට ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති මඟීන් සඳහා වන හරිත මාර්ගයේ රත්තරන් ග්‍රෑම් 2414.6 ක ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ බවත් අත්අඩංගුවට රත්තරන් තොගය රුපියල් 36,219,000 ලෙස තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වසර 10 පමණ පැරිසියේ සේවය කර ඇති සැකකරු මාලඹේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි
මෙම රත්තරන් තොගය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන පවත්වා රත්තරන් තොගය රාජසන්තක කර දඩ පැනවීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල රාජකාරියේ නියුතු නිලධාරීන් කටයුතු කිරීමට නියමිත බවද සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කර්තව්‍යය අකුරටම කළ රේගු අධ්‍යක්‍ෂ මහතා හා රේගු නිලධාරීන් අපේ රටට රත්තරන්... වටිනාම රත්තරන්...!
මේවා අපේ ගෙවල් කඩලා ගත්තු හොර බඩු..!
එතකොට අර උගන්ඩාවට ගෙනිච්ච 103 පෙට්ටිවල තිබුණු දේ ඇල්ලුවේ නැත්තේ ඇයි?
ඒ මනුස්සයාගේ අවුරුදු 10ක දුක්මහන්සිය එක දවසින් නැතිකළා..
ලංකාවේ රත්තරන් හොරු, හෙරළිය වගේ අයට අවුලක් නැතුව ඇති...
මත්කුඩු නොවන වෙනත් වටිනා කියන කියන ඕනෑම දෙයක් අපේ රටතුළට ගේන්න ඉඩදිය යුතුය... ඒ වගේම හොරු..., මිනීමරු නොවන ඕනම පුද්ගලයෙකුට රටින් පිටව යන්න අවසර දිය යුතුය... මහින්ද කාලේ අපේ රටේ බූදලය රටින් පිටකිරීමයි ඒවා ඇල්ලුවේ නැත්තේ... ඇයි ඔය වැඩ්ඩෝ වගේ ඉන්න අය...?
තණ්හාය ජායතී සෝකෝ...!