
(ළහිරු හර්ෂණ)
76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලබන 4 වැනිද පැවැත්වෙන නිදහස් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන පෙරහුරුව අතර තුර පැරිෂුට් සංදර්ශනයකකට පුහුණු වෙද්දී හදිසියේ අනතුරකින් තුවාල ලැබූ සෙබළුන්ගේ සුවදුක් විමසීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා අද සවස ජාතික රෝහලට පැමිණියේය.
ගුවන් පෙරහුරුව අතර තුර සිදු වූ එම අනතුරින් යුද සහ ගුවන් හමුදා සෙබළුන් සිවු දෙනකු තුවාල ලබා රෝහලට ගත කර ඇත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙලි, කොඳු, අත, පය කඩාගෙන මේ සමරන්නේ කාට කොහේ තියන නිදහසක්ද?
ඉක්මන් සුව පතමු 4 දෙනාටම...!
සියලු විරුවන්ට ඉක්මන් සුවය ලැබේවා...!