(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්න වලින් පිරී ඇතැයි ද ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2015 ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී බලවේගම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා ක්‍රියාත්මක වු බව තමා සිතන්නේ යයිද රංජිත් බණ්ඩාර මහතා කීය.
මහ හඬින් කතා කරන අය බත්තරමුල්ලේ ගම් සභාව දිනලා පෙන්නන්නැයි අභියෝග කරන බව කී බණ්ඩාර මහතා ඒ අය මිනිස්සුන්ගේ පපුවේ ඉන්නේ කථිකයන් විදියට විතරක් යැයිද ඔවුන් වැඩකාරයන් විදිහට ජනතාවගේ පපුවේ නැතැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත්තරමුල්ලේ ගම් සභාවක් තියනවද? මහාචාර්ය කොහොමවුනත්, මෙයාගේ බුද්ධිය පරීක්ෂා කරන්න ඕනේ. ඔච්චර විශ්වාසයක් තියනවා නම්, ඇයි චන්දය තියන්න බයයි?
මෙ හොර මහාචාර් යකම් වහාම තහනම් කරන්න ඔන. මොකද හරි මහාචරියෙක් නම් මෙ වගෙ බොලඳ කතා කියයිද? මෙව 10 පන්තියෙ ලමයි වත් කියන්නෙ නැහැ.
අඟහරු ඔහොම තියෙන්නේ මුන්ට යන්න බැරි හින්දා .පුලුවන්නම් එහෙ තියන දේවලුත් හොරාකයි
ඔබතුමා අඟහරු ලෝකයෙන් වගේ තමයි පායන්නේ
ඔලමොට්ටලය චන්දයක් තියපන්කො දිනල පෙන්නන්න.
හරි.... තමුන්නන්සේ ඊලඟට මොන ඡන් දෙන් හරි දිනලා පෙන්නන්නකෝ
බැනල වැඩක් නෑ .. මෙයාව ගෙනාවේ සර් .. ඉතින් තාම ගෝත්‍රික පත්කළ වනචාරී .. මහාචාර්ය නෙමෙයි
එතුමා වැරදයි. තැන් දෙකක් තියනවා. එකක් අගහරු ලෝකය. අනික, මැඩමූලන්ස් එක.
රාජපක්ෂලාට එරෙහි නම් ඒක කුමන්ත්‍රණයක් නේද මහාචාර්යතුමෝ? එතකොට අපට වෙච්ච මේ කරුමේ කාගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද තුමෝ?
අනේ මහාචාරියෝ, ඔයා නේද කියැව්වේ 2020 ඔක්තෝබර් වලින් පස්සේ ආසියාවේ ආශ්චර්යමත්ම රට වෙන්නේ ලංකාව කියලා. ආයේ කැඳත් නැති වෙන්න අකුලෝලා මකබෑවිලාම ගියා. ඔය මහාචාර්ය පට්ටම චූටියට රෝල් කරලා... (එක්කෝ ඕන නෑ. උඹැහැට ලජ්ජා නැති වුණාට අපට ලැජ්ජයි නෙව) .