(රන්ජන් කස්තුරි)

ආදිවාසී ප්‍රජාව මුහුණපාන ගැටලු සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටලුව පිළිබඳව සකස් කළ ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීම ආදිවාසී නායකයන්ගෙන් සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ (17) සිදුකෙරිණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් සම්බන්ධිකරණයෙන් පැවැති එම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ රතුගල නායක ආදානිගල බණ්ඩලාගේ සුදුබණ්ඩා පොල්බැද්ද නායක පලා බණ්ඩලාගේ ගුණවර්ධන ඇතුළු වැදිනායකයෝ පිරිසක් එක්වූහ.

(ඡායාරූප ලහිරු හර්ෂණ)