IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ප්‍රංශ සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (21) දින උදෑසන  පැමිණියහ.

මෙම පිරිස මහනුවර, බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශ වල සංචාරය කරමින් සහ මෙම ප්‍රදේශ වල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතය .

මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ සිට ෆ්‍රෑන්ක්පර්ට් නුවරට ගොස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානය මඟින් කටුනායක ගුවන්තොටුපළ වෙත උදෑසන 07.25ට පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , සංචාරක හෝටල් වල නියෝජිත පිරිසක් , සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ සේවා සමාගම් වල නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .



අදහස් (11)

ප්‍රංශ සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට

I LOVE SRI LANKA Monday, 21 November 2022 01:19 PM

හිතවත් මිතුරනි , ලංකාවට සාදරයෙන් පිලිගන්නෙමු

:       1       30

jayasekara Monday, 21 November 2022 02:13 PM

ලියුම් කරෞවනෙනි...... මම අහල තියෙන්නෙ ෆ්‍රෑන්ක්පර්ට් තියෙන්නෙ ජර්මනියෙ කියල... ප්‍රන්සෙ තියෙනෙ පැරිස්......

:       4       26

B.M.R. BasnayakeWednesday, 23 November 2022 07:53 AM

ජර්මනියට යන ශ්‍රී ලන්කන් ගුවන්‍ යානය එහි සිට ප්‍රංශයටද ගොස් ප්‍රංශයේ සිට ජර්මනිය හා ලංකාව බලා එන මගීන්ද පටවාගෙන නැවත ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් වලට ගොස් එතැනින්ද මගීන් පටවාගෙන ලංකාවට එනවා.

:       0       0

Clarence de SilvaWednesday, 23 November 2022 08:44 AM

මම හිතන්නේ, ශ්‍රී ලාංකිකයන් පැරිසියේ සිට පියාසර නොකරයි (නැතහොත් පැරීසියේ සිට ඔවුන්ගේ කාලසටහන පහසු නැත). ඉතින්, මේ මගීන්ට හොඳ ගුවන් ගමනක් ලබා ගැනීම සඳහා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වෙත යාමට සිදු විය, මම සිතමි.

:       0       0

gameing01 Monday, 21 November 2022 02:16 PM

හෙරොයින් ටික විකුනගන්න හොඳ වෙලාව .. මුන් දන්න ඇති මගුලක් නැහැ , කුඩු ටිකක් කකුල්දෙක අස්සෙ ගහගෙන ආපහු යයි යන්න ..

:       31       5

leckmichMonday, 21 November 2022 04:01 PM

කුලප්පුවෙච්ච හරක් වගෙ කාටහරි අනින්න බලාගෙ හිටිය අයටනම් සුපිරි ඉල්ලමක් .

:       2       8

Nandalal DE SILVA France Monday, 21 November 2022 03:00 PM

අපේ සශ්‍රිලංකාවේ අයියලා Frankfurt නුවරත් ෆ්‍රාන්ස් වලට විකුනලා වගේ .මෙච්චර කාලයක් ජර්මනි වලට තිබ්බ නගරයත් ඉවරකලා

:       10       8

vincent Monday, 21 November 2022 03:15 PM

ගොන් කථා කියන්න එපා ඕයි. ප්‍රංශෙ කොහෙද ප්‍රැන්ක්පර්ට් නුවරක් මෝඩයෝ.

:       4       15

Sanka Monday, 21 November 2022 09:14 PM

අර නුවර ස්ටේෂන් එක සුද්ද කරලා දාන්න ඉස්සෙල්ලම, සුද්දන්ට නෙමෙයි ලංකාවේ අයටත් යන්න එපා වෙනවා එතන හැටි දැක්කම,

:       0       5

SRILANKAN STYLE Tuesday, 22 November 2022 06:18 AM

ශ්‍රී ලංකන් සිනහව සහිත ප්‍රංශ විලාසිතාව

:       0       2

Dedha K Wednesday, 23 November 2022 02:44 AM

මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ සිට ෆ්‍රෑන්ක්පර්ට් නුවරට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16914 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site