(යොහාන් භාසුර)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු සියයට 25ත් 30 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.